Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ‍්‍රි ලන්කන් ගුවන් සේවයට සම්මානයක්  

Add comments

ශ‍්‍රි ලන්කන් ගුවන් සේවයට ඇපේක්ස් ගෝලිය සම්මානය හිමිව තිබෙනවා.

ශ‍්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහායි මෙම සම්මානය පිරිනැමුණේ. ඒ ලොස්ඇන්ජලිස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දී. මෙම තරගාවලිය සඳහා කටාර් ගුවන් සේවය, බර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ඇගයීමට ලක්වුණා.

වෙසක් උළෙල මුල්කර ගනිමින් පැවති වෙසක් දැන්සැල් සහ බක්තිගීත ගායනා මෙම ලෝක ගුවන් සේවා සංගමයේ ඇගයීමට ලක්වුණා. මෙම උත්සවයට ගුවන් සේවයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

The post ශ‍්‍රි ලන්කන් ගුවන් සේවයට සම්මානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG