Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමයක්  

Add comments

නව දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කළා.

ඉදිරි මාස හය තුළ එය ක‍්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව. ප‍්‍රවේශ පත‍්‍ර හා ආසන වෙන්කර ගැනිමේ ක‍්‍රම කිහිපයක් හදුන්වාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. කවුළුවලින් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරිමට අමතරව අන්තර්ජාලය ඔස්සේ ද ඒ සඳහා පහසුකම් සළසා දී තිබෙනවා.

ප‍්‍රසිද්ධ ස්ථානවල යන්ත‍්‍ර සවි කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ වුණා. එමගින් ද ප‍්‍රවේශ පත‍්‍ර ලබාගත හැකි බවයි අමාත්‍යංශය පවසන්නේ.

The post නව දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG