Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා  ආරක්ෂක උපදේශකට තනතුර අහිමිවෙයි  

Add comments

ඇමෙරිකා  ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සිය ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්කර ඇත්තේ සිය අදහස්වලට ආරක්ෂක ලේකම්වරයා එකඟ නොවන බව පවසමින්. ඇෆ්ගනිස්ථානය හා ඉරානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් විදේශ ප්‍රතිපත්ති කිහිපයකට ආරක්ෂක උපදේශකවරයා එකඟ නොවීම මෙම තත්ත්වය උද්ගතවීමට හේතුවී තිබෙනවා. ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. නව ආරක්ෂක උපදේශකවරයෙකු ලබන සතියේ පත්කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප පවසා තිබෙනවා.

මේ අතර ඇමෙරිකාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙනවා.

 

 

The post ඇමෙරිකා  ආරක්ෂක උපදේශකට තනතුර අහිමිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG