Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මරුට  

Add comments

වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 06ක් වූ මිණිබිරිය ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.

අම්පාර මධ්‍යම කඳවුර පොලිස් වසමේ 16 කොළනියේ දී පහරදීම සිදුවුණා. තුවාල ලැබූවන් මධ්‍යම කඳවුර රෝහලට සහ අම්පාර රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

The post වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG