Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය  

Add comments

නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය ලබාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කලා.

අදාල අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර හැකි උපරිමයෙන් සහන සැලසීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉදිරි කැබිනට් මන්ඩලයේදී මොවුන් පිලිබද දැනුවත් කර අවශ්‍ය කටයුතු සිදුකිරිමට කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා.

The post නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG