Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉස්සන් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම පසුගිය වසරෙන්  

Add comments

පසුගිය වසරේ ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 3485 ක ආදායමක් ලාබාගත් බව ධීවර හා ජලජ සම්පත් සවංර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කලා.

මෙරට ඉස්සන් වගාවේ වැඩිම අස්වැන්න පසුගිය වසරේදී වාර්තා වුණා. මෙටි‍්‍රක් ටොන් 8100 ක්. ඉස්සන් වගාව ව්‍යාප්ත කිරිමට ජලජිවී වගා නව නීති හදුන්වාදෙමින් කටයුතු කරන බවි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

මිරිදිය මත්ස්‍ය නිශ්පාදනයෙන් රට ස්වයං පෝෂිත කිරීමයි අරමුණ.

The post ඉස්සන් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම පසුගිය වසරෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG