Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට වෙනස් කිරීමේ බලය දේශපාලනඥයින්ට විතරක් පවරන්න එපා  

Add comments

රට වෙනස් කිරීමේ තීන්දු තීරණ ගැනීමේ බලය දේශපාලනඥයින්ට පමණක් භාර නොදී ජනතාවද ඒ සදහා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. පදනම් ආයතනයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පල කළා.

ආදුනිකත්ව පුහුණු වැඩසටහන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ කර්මාන්ත පුහුණුව අවසන් කළ  දෙවන කණ්ඩායමට සහතික පත් ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාඨමාලා සාර්ථකව අවසන් කළ දෙසිය තිස් දෙදෙනෙකු වෙත මෙහිදී සහතික පිරිනැමුණා.

 

The post රට වෙනස් කිරීමේ බලය දේශපාලනඥයින්ට විතරක් පවරන්න එපා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG