ජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගෙන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියටම රැගෙන යන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අගුනුකොලපැලැස්ස, අලුත්වැව ප්‍රාථමික විද්‍යාලයට බස් රථයක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සැමට සහන වැඩසටහන යටතේයි මෙම බස් රථය ප්රදානය කෙරුණේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 46 ක්. පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් 1300 කට මෙමගින් ප්රතිලාභ හිමිවනවා. අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දෙන යුගය ආරම්භ කරනවා appeared first on ITN News.
Post a Comment