Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවයි  

Add comments

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති පහක කාලයක් අත්හිටුවා තිබෙනවා.

අද සිට සති පහක කාලයක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මකයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙසේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට පෙර හදිසි මැතිවරණයක් පැවැත්විම සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙත් දෙවන දිනටත් එම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මන්ත්‍රීවරුන් ඊට සහාය නොදැක්වීම හේතුවෙන්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අදහස වන්නේ ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවයි. එහෙත් එය වැළැක්වීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව මන්ත්‍රීවරුන් පවසනවා. එළඹෙන ඔක්තෝබර් මස 14 වනදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි කැදවීමට නියමිතයි.

 

 

The post බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG