Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා හමුදා අංශ පවසනවා.

උතුරු කොරියාවේ මෙම නව මිසයිල දෙක පියොං යැං පළාතේ සිට නැගෙනහිර වෙරළ තීරයට අත්හදා බලා ඇති බවයි දකුණු කොරියාවේ ප්‍රධාන හමුදා නිලධාරියා සදහන් කරන්නේ. උතුරු කොරියාව ඇමෙරිකාව සමග න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා නැවත ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශ කළා. ඒ සමගයි මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ. මේ හේතුවෙන් ඇමෙරිකා උතුරු කොරියා සාකච්ඡාවලට බලපෑම් එල්ල වනු ඇති බවයි විදෙස් විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG