Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම්  

Add comments

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එය ආරම්භ වන්නේ ලබන ඉරිදා. ලබන මස පළමුදා තෙක් ඇගයීම් සිදුකිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් සංඛ්‍යාව 04ක්.

පාසල් 23ක කොටසක් පමණක් වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG