Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාම ක‍්‍රියාවලියට ඇෆ්ගනිස්ථාන ජනපතිගේ උපරිම දායකත්වය  

Add comments

සාම ක‍්‍රියාවලිය සඳහා උපරිම දායකත්වය ලබාදෙන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි ප‍්‍රකාශ කළා.

තලෙයිබාන් සංවිධානය සමඟ පැවති සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. එය යථා තත්ත්වයට පත්කිරිමයි අරමුණ.

මේ වනවිටත් පවතින ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට දැඩි පීඩා එල්ල වී ඇති බවයි ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා සඳහන් කළේ.

The post සාම ක‍්‍රියාවලියට ඇෆ්ගනිස්ථාන ජනපතිගේ උපරිම දායකත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG