Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔහු ළඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැටලීම සිදුකළේ ගොතටුව බටලන්දහේන ප‍්‍රදේශයේ දී.

සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

The post මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG