Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදු ප‍්‍රවාහන සේවා කාර්යක්ෂම කිරිමට නව වැඩපිළිවෙලක්  

Add comments

පොදු ප‍්‍රවාහන සේවා කාර්යක්ෂම කිරිමේ නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පළාත් මාර්ගස්ථ මගි ප‍්‍රවාහන අධිකාරියයි එය ක‍්‍රියාත්මක කරන්නේ. බස් රථ නියමිත කාලයට ගමන් කිරිම පරික්ෂාවට ලක්කිරිමයි සැළසුම.

ලබන 26 වනදා සිට වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ.

The post පොදු ප‍්‍රවාහන සේවා කාර්යක්ෂම කිරිමට නව වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG