Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව සමඟ යළි සාකච්ඡා කිරිමට උතුරු කොරියාව සූදානම්  

Add comments

ඇමරිකාව සමඟ යළි සාකච්ඡා කිරිමට උතුරු කොරියාව කැමැත්ත පළකළා. න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳවයි එහිදි අවධානය යොමු කෙරෙන්නේ.

සැප්තැම්බර් අවසානයට පෙර සාකච්ඡා පවත්වන බවයි එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ . දෙරටේ නායකයන් අතර මීට පෙරද සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. එහෙත් ඒවා සාර්ථක වුණේ නැහැ.

The post ඇමරිකාව සමඟ යළි සාකච්ඡා කිරිමට උතුරු කොරියාව සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG