Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමසන් ගින්න හේතුවෙන් වායු දූෂණය ඉහළයයි  

Add comments

ඇමසන් ලැව් ගින්නෙන් වායු දුෂණය ඉහළගොස් ඇති බව යුරෝපා අභ්‍යාවකාශ ආයතනය ප‍්‍රකාශ කළා.

චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිරික්ෂණයට ලක්වුණා. තවත් දත්ත රැසක් ඒ සඳහා යොදාගත් බවයි අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ. ඇමසන් ගින්න හේතුවෙන් බ‍්‍රසීලය ආශ‍්‍රිතව වායු දූෂණය පසුගිය මාසයේ දී ඉහළගොස් තිබෙනවා.

ඉන් කාලගුණ විපර්යාස සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළු මතුවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

The post ඇමසන් ගින්න හේතුවෙන් වායු දූෂණය ඉහළයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG