Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම නිසා ගොවීන් සතුටින්  

Add comments

රජයේ පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම හේතුවෙන් යල කන්නයේ වී අස්වැන්න සාර්ථකව ලබා ගැනීමට හැකි වූ බව ගොවි ජනතාව පවසනවා. කෘෂිකර්මාන්තය නගාසිටුවීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගොවි ජනතාවගේ ඇගයීමට ලක් වුණා.

කළුතර ප්‍රදේශයේ හොරණ,වළල්ලාවිට, අගලවත්ත ප්‍රදේශවල වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා. වගා කටයුතු සදහා කළුතර ගොවි ජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයේ මැදිහත්වීමෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන දහයක් තුළින් පොහොර නිසි වේලාවට නිකුත් කිරීමට පියවර ගැනුණා. ඒ හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි ගොවි ජනතාව පවසන්නේ.

 

The post පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම නිසා ගොවීන් සතුටින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG