කන්ජිපානී ඉම්රාන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පොලිස් නිලධාරියෙකුට දුරකථනය මගින් තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධ හඩ පරික්ෂණයක් සිදුකිරිමට. රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි විමර්ෂණ සිදුවන්නේ.
The post කන්ජිපානී ඉම්රාන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට appeared first on ITN News.
Post a Comment