Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෝරියන් සුළි කුණාටුව න්‍යෂ්ටික බෝම්බයකට සමාන බව ඇමරිකාව කියයි  

Add comments

බහමාස් රාජ්‍යයට බලපෑ ඩෝරියන් සුළි කුණාටුවෙන් සිදුවූ හානිය න්‍යෂ්ටික බෝම්බයකට සමාන බව ඇමරිකාව පවසනවා.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකා ඒජන්සියේ ප‍්‍රධානී මර්ක් ගී‍්‍රන් සඳහන් කළේ සුළි කුණාටුවෙන් බහමාස් සහ ඇබකස් දූපත් වලට ප‍්‍රබල හානි සිදුව ඇති බවයි. පැයට කිලෝමීටර 300 ක වේගයෙන් හමා ගිය ඩෝරියන් සුළි කුණාටුව හා සම්බන්ධ අනතුරු වලින් හතළිස් තුන්දෙනෙකු මියගියා.

The post ඩෝරියන් සුළි කුණාටුව න්‍යෂ්ටික බෝම්බයකට සමාන බව ඇමරිකාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG