Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආරක්‍ෂාව හොඳින් තහවුරු කර තිබෙනවා  

Add comments

ජාතික ආරක්‍ෂාව හොඳින් තහවුරු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

යුද හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් හමුදා සෙබලුන්ගේ සුබ සිද්ධිය සඳහා කැපවන බවයි හමුදාපතිවරයා මෙහිදී කියාසිටියේ. මින්නේරිය පාබල රෙජිමේන්තුවේ සේනාංකාධිපති මෙජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

The post ජාතික ආරක්‍ෂාව හොඳින් තහවුරු කර තිබෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG