Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆෙක්සායි සුළිකුණාටුව හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනුවරට දැඩි බලපෑම්  

Add comments

ෆෙක්සායි සුළිකුණාටුව හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනුවරට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

සුළිකුණාටුව පැයට කිලෝමීටර 216 ක වේගයෙන් හමා ආ බවයි ජපාන කාලගුණ අංශ සඳහන් කරන්නේ. කනගාවා ශිසුඕකා සහ ටෝකියෝ නගරවල ජනතාව තුන්ලක්ෂ අනූදහසක් පමණ ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා. නිවාස දෙලක්ෂ අනූදහසකට පමණ විදුලිය ඇන හිට ඇති අතර   නිවාස 10කට දැඩි හානි සිදුව ඇති බව සඳහන්. අධික වැසි සහ තද සුළං හේතුවෙන් ඇතැම් ස්ථානවල නාය යෑම්ද හට ගෙන තිබෙනවා. ගුවන් ගමන් වාර සියයක් පමණ අවලංගු කර ඇති බවද සඳහන්.

 

 

The post ෆෙක්සායි සුළිකුණාටුව හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනුවරට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG