Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදියට නව බලශක්ති අමාත්‍යවරයෙක්  

Add comments

සවුදියට නව බලශක්ති අමාත්‍යවරයෙක් පත්කර තිබෙනවා.

ඔහු කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අර්ධ සහෝදරයෙකු බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සවුදියේ බලශක්ති අමාත්‍ය තනතුර එරට ප‍්‍රධානතම අමාත්‍යාංශයක් ලෙස සැලකෙනවා.

එරට රජ පවුලේ සාමාජිකයෙකු මෙම තනතුරට පත්වූ පළමු අවස්ථාව ද මෛය බව විදෙස් වාර්තා සඳහන් කළා.

The post සවුදියට නව බලශක්ති අමාත්‍යවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG