Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇමරිකන් තානාපතිනියගේ ඇගයුමට  

Add comments

තොරතුරු හුවමාරු කර ගන්නා ආකාරය වෙනස් කිරීම සදහා ඩිජිටල් යුගයේ භාවිත වන විදෙස් ප්‍රතිපත්ති බොහෝ සෙයින් ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකා තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. 2019 වසර සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර සබදතා පිළිබද පාඨමාලා ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව සදහන් කළා.

 

 

 

The post ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇමරිකන් තානාපතිනියගේ ඇගයුමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG