අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීම පොදු ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවීමක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම පිළිගනිමින් ඔහුගේ ජයග්‍රහණය සඳහා තමන් උපරිමයෙන් සහාය ලබා දෙන බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා.
The post ඇමති සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීම පොදු ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවීමක් appeared first on ITN News.
Post a Comment