Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොංහි විරෝධතා යළිත් උත්සන්නවෙයි  

Add comments

හොංකොංහි විරෝධතා යළිත් උත්සන්න වී තිබෙනවා.

විරෝධතා හේතුවෙන් වොන්චායි නගරයේ දේපල රැසකට හානි සිදුවුණා. දහස් සංඛ්‍යාත ජනතාවක් මේ සඳහා එක්ව සිටිනවා. හොංකොං රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරමින් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහාය ඉල්ලා සිටීමට ද  විරෝධතාකරුවන් කටයුතු කළා. විරෝධතාව මැඩපැවැත්වීමට කදුලු ගෑස් ප්‍රහාර  එල්ල කිරීමට ද පොලිසියට සිදුවුණා.

 

 

The post හොංකොංහි විරෝධතා යළිත් උත්සන්නවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG