Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැල්ලවාය රක්ෂිතයක ගින්නකින් අක්කර සියයක් විනාශ වෙයි  

Add comments

වැල්ලවාය මල්ලත්තාවල රක්ෂිතයේ ගින්නෙන් අක්කර සියයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා. ඊයේ දහවල් හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට යුධ හමුදාව ද සහය ලබාදුන්නා.පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට යුධ හමුදාවට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවූ බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

The post වැල්ලවාය රක්ෂිතයක ගින්නකින් අක්කර සියයක් විනාශ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG