Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රොබට් මුගාබේ ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා  

Add comments

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා හරාරේ කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.

රාජ්‍ය අවමංගල්‍යයක් සේ එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.කෙසේවෙතත් සුසාන භූමිය පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශයට පත්කර නැහැ. සිංගප්පූරු රෝහලකදී රොබට් මුගාබේ මියයන විට 95 වන වියෙහි පසුවුණා.

The post රොබට් මුගාබේ ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG