සංවර්ධනය මුවාවෙන් පසුගිය රජය සිදුකළ මූල්‍ය වංචා පිළිබඳ කොප් කමිටුවේ විමර්ශනවලින් මේ වන විට හෙළිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේයි ඔහු මේ බව කියා සිටියේ.
The post ගිය ආණ්ඩුවෙන් කළ සංවර්ධන කටයුතුවල වෙනස කෝප් කමිටුවෙන් බලාගන්න පුළුවන් වුණා appeared first on ITN News.
Post a Comment