Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපය සියලු ජාතීන්ට සමව සලකන පක්ෂයක් ලෙස ඉදිරියටත් කටයුතු කරනවා  

Add comments

එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ට සමව සලකන පක්ෂයක් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව අමාත්‍ය චන්ද්‍රාණි බන්ඩාර මහත්මිය පවසනවා. හබරන දඹුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය  මේ බව ප්‍රකාශ කළා.

රන්මාවත්,  අයි රෝඩ් ව්‍යාපෘතිය යටතේයි හබරන දඹුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට කිරිමට පියවර ගැනුනේ. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන තුන්දහස් එක්සිය පනස් පහක්. මෙමගින් මරදන්කඩවල,  අඹගස්වැව, කොල්ලන්කුට්ටිගම,  කැකිරාව,  ගනේවල්පොල,  හබරන සහ දඹුල්ල යන ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීමට ද කටයුතු කෙරෙනවා.

 

 

The post එජාපය සියලු ජාතීන්ට සමව සලකන පක්ෂයක් ලෙස ඉදිරියටත් කටයුතු කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG