ජනාධිපතිවරණය නිරික්ෂණය සදහා දස දහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කළා.
පුර්ව මැතිවරණ අදියර සදහා ද කණ්ඩායම් යෙදවීමයි අරමුණ. මැතිවරණ කොමිසම ආරම්භ කරන පැමිණිලි මධ්‍යස්ථාන සදහාද නිරික්ෂකයන් යොදවන බව පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළා.
පලමු වතාවට සමාජ මාධ්‍යය නිරික්ෂණයට ද කටයුතු කරන බවයි රෝහණ භෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
The post ජනාධිපතිවරණ නිරික්ෂණයට දස දහසක් යෙදවීමට පැෆරල් සුදානම් appeared first on ITN News.
Post a Comment