Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමව්පියන් වෙත භාර කෙරේ  

Add comments

මොහොමඩ් සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුවයි ඇය සහරාන්ගේ බිරිදගේ දෙමව්පියන් වෙත භාර කෙරුණේ. කෙසේ වෙතත් දරුවා අධීක්ෂණය කරන ලෙසට කුළියාපිටිය පරිවාස නිලධාරීනියටද අධිකරණය නියෝග කළා.

The post සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමව්පියන් වෙත භාර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG