Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස පහක කාලයක් ඇතුළත ඊශ්‍රායලයේ පවත්වන දෙවන මහ මැතිවරණය අද  

Add comments

මාස පහක කාලයක් ඇතුළත ඊශ්‍රායලයේ පවත්වන දෙවන මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම මැතිවරණය පැවැත්වීමට තිරණය කර ඇත්තේ පසුගිය අප්‍රේල් මස පැවති කිසිඳු පක්ෂයකට බහුතරයක් ලබා ගත නොහැකිවිම හේතුවෙන්. මෙම මහ මැතිවරණයෙන් බොහෝ දුරට බෙන්ජමින් නෙතන්යාහු නියෝජනය කරන පාලක පක්ෂය ජයගනු ඇති බවටයි මත පළ කෙරෙන්නේ. ඊශ්‍රායල සෛවරීභාවයට කිසිදු හානියක් නොවන අයුරින් රට පාලනය කිරීම තම බලාපොරොත්තුව බවයි නෙතන්යාහු මැතිවරණ පොරොන්දුවලදී ජනතාවට දැනුම් දි ඇත්තේ. බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය දීර්ඝ කාලයක් පාලනය කළ අග්‍රාමාත්‍යවරයා වන අතර ඔහු වසර 10 ක් එරට පාලනය කර තිබෙනවා.

 

The post මාස පහක කාලයක් ඇතුළත ඊශ්‍රායලයේ පවත්වන දෙවන මහ මැතිවරණය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG