Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවට පළමු වරට අප්‍රිකා සූකර උණ වසංගත අවදානමක්  

Add comments

දකුණු කොරියාව පළමු වරට අප්‍රිකා සූකර උණ වසංගත අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උතුරු කොරියා හා දකුණු කොරියා දේශසීමා අසළ සත්ව ගොවිපොළක පළමු වරට මෙම සුකර උණ තත්ත්වය වාර්තා වී තිබෙනවා. උතුරු කොරියාවෙන් පළමු වරට සූකර උණ තත්ත්වය පිළිබඳ වාර්තා වුණේ පසුගිය මැයි මාසයේදීයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාවේ සිටින ඌරන් හාරදහසක් පමණ අවදානම් සහිත සත්වයන් ලෙස නම් කෙරුණා. මේ වන විටත් සූකර උණ රෝගීන් වෙනුවෙන් කිසිදු එන්නතක් නොමැති අතර සතුන් ආරක්ෂා කර ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.

 

 

The post දකුණු කොරියාවට පළමු වරට අප්‍රිකා සූකර උණ වසංගත අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG