Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම්  

Add comments

ස්පාඤ්ඤයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් රැසකට බලපෑම් එල්ලවුණා.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ලවී තිබෙනවා.

ප්‍රදේශයේ පාසල් කිහිපයක් ද වසා දැමුණා.

ස්පාඤ්ඤයේ කාලගුණ අංශ සදහන් කරන්නේ මෙම අධික වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලපෑ හැකි බවයි.

The post ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG