එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 74 වන සැසිවාරයට සමගාමීව විශේෂ හමු දෙකක් පැවැත්වෙනවා. ඒ අනුව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනිද්දා (23) පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවීමට නියමිතයි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන විශේෂ උත්සවයකින් පසු.
මේ මස 24 වෙනිදා යළි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
The post ඇමරිකා ජනපති ඉන්දීය සහ පාකිස්ථාන නායකයන් සමඟ සාකච්ඡා appeared first on ITN News.
Post a Comment