Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි  

Add comments

ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළ රජය වත්මන් රජය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ  අලුත්ගම දර්ගා නගරයේ ඉදිකළ අල් අම්රා විද්‍යාලයේ විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ළගම පාසල හොදම පාසල වැඩසටහනට සමගාමීව ඉදිකළ මෙම දෙමහල්  විදුහල්පති නිල නිවස සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 80ක්. දුරබැහැර ප්‍රදේශවල සිට සේවයට පැමිණෙන විදුහල්පතිවරුන් සදහායි  මෙය ඉදිකර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජමීල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG