Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට  

Add comments

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධාන කරන බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට දීප ව්‍යාප්තව පැවැත්වෙනවා.

එම සතිය ආරම්භ කිරීම සංකේතාත්මකව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දැනුම් දීම සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG