Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුවයි  

Add comments

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

රත්නපුර, නිවිතිගල ඇන්දාන මහ විද්‍යාලයේ අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වැය කරමින් එම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

පාසල් සංවර්ධනය අනිවාර්ය කිරීම මෙන්ම අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය ද අනිවාර්ය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙහිදී කියා සිටියා.

The post ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG