Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරික්ෂණයක්  

Add comments

සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරික්ෂණයක් සිදුකරන බව තොරතුරු තාක්ෂණ සංගමය ප‍්‍රකාශ කළා.

ඉදිරි ජනාධිපතිවරණ කාලසීමාවේදී ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවල ක‍්‍රියාකාරීත්වය නිරික්ෂණයයි අරමුණ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කර තිබෙනවා.

ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ඇතුලු ගිණුම් හදුනාගැනීමේ වැඩපිලිවෙලක්ද ක‍්‍රියාවට නැංවීමයි සැලසුම.

The post සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරික්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG