හෙරොයින් ජාවාරමකට සම්බන්ධ විදේශිකයන් තුන් දෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය නිකුත් කළේ. රුපියල් කෝටි සියයකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ ඔවුන් අත්අඩංගුවට ගැනුනේ පසුගිය ජනවාරි මාසයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දි.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලිමකින්.
The post හෙරොයින් ජාවාරමකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පස් දෙනෙකු යළි රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment