පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ විශේෂ තේරිම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළා.
විශේෂ තේරිම් කාරක සභාව ලබන අඟහරුවාදා (24) යළි රැස්වීමටයි නියමිත. ජනාධිපති මෛති‍්‍රපාල සිරසේන මැතිතුමා අද (20) එම කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. පැය දෙකහමාරකට ආසන්න කාලයක් ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශ ලබ ලබාගත් බවයි නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළේ.
The post පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලූ විශේෂ තේරිම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment