දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් ඇමරිකාව සහ ඔස්ටේ්රලියාව ඒකාබද්ධ සැලැස්මක් එළිදැක්වීමට තීරණය කළා.
ඇමරිකාවේ සංචාරයක නිරත ඔස්ටේ්රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ සහභාගිත්වයෙන් ධවල මන්දිරයේදි එම සැලැස්ම එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහු විශේෂ සාකච්ඡාවකට ද සහභාගි වනවා.
අභ්‍යවකාශ සහයෝගිතාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබදවද එහිදි සාකච්ඡා වනු ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු සදහන් කළේ.
The post ඇමරිකාව සහ ඔස්ටේරිලියාව අතර නව ආයෝජන ගිවිසුමක් appeared first on ITN News.
Post a Comment