Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද හිමි නාම ලේඛනයට ප‍්‍රතිශෝධන ඇතුලත් කිරීමේ කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන්  

Add comments

2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ප‍්‍රතිශෝධන සඳහා ඉල්ලුම් කිරීමට ලබාදී ඇති කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන් වනවා. කිසිවෙකුගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත්වී නොමැති නම් මැතිවරණ කාර්යාලයට දැනුම් දිය හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා සඳහන් කළේ.

www.elections.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර බැලීමට අවස්ථාව හිමිවනවා. වැරදි ලෙස සඳහන්වී ඇති නමක සංශෝධනයන් සිදුකර ගැනීමට ද හැකියාව පවතින බවයි රසික පීරිස් මහතා ප‍්‍රකාශ කළේ.

The post ඡන්ද හිමි නාම ලේඛනයට ප‍්‍රතිශෝධන ඇතුලත් කිරීමේ කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG