Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථ රියදුරන් වෙනුවෙන් වෛද්‍ය කදවුරක්  

Add comments

බස් රථ රියදුරන් වෙනුවෙන් සංවිධාන කළ වෛද්‍ය කදවුරක් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක රියදුරු දිවියට සුව රැකවරණය වැඩසටහන යටතේයි මෙම වෛද්‍ය කදවුර පැවැත්වුණේ. බස් රථ රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවමින් සෞඛ්‍යසම්පන්න රියදුරන් බිහි කිරීම මෙහි අරමුණයි.

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post බස් රථ රියදුරන් වෙනුවෙන් වෛද්‍ය කදවුරක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG