Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද  

Add comments

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීම සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද ලබාදීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා. ඒ පාර්ලිමේන්තුව කල් තැබීමේදී නීත්‍යානුකූල නොවන ලෙස අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකරන ඇති බවට චෝදනා කරමින්. මෙම කල්තැබීමට අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 14 වනදායි. බ්‍රෙක්සිට් යෝජනාවට අනුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 31 වනදායි.

 

 

The post බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG