Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ ගැටුම්වලින් ළමුන්ට දැඩි බලපෑම්  

Add comments

සිරියාවේ ගැටුම් හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වුණා.

ඉඩ්ලිබ්වල බහුතරයකට ගැටළු මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. විවිධ ප‍්‍රදේශවල ආරක්ෂක අංශ හා කැරළිකරුවන් අතර යුධවාදි වාතාවරණය උත්සන්න වී තිබෙනවා. පාසල් දහසකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීම හේතුවෙන් දරුවන්ගෙන් හරි අඩකට අධ්‍යාපන අවස්ථා අහිමි වුණා.

The post සිරියාවේ ගැටුම්වලින් ළමුන්ට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG