Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාර්යාල ප‍්‍රවාහන සේවා බස් රථවල බලපත‍්‍ර අද සිට පරික්ෂා කෙරේ  

Add comments

කාර්යාල ප‍්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බලපත‍්‍ර නොමැති බස් රථ පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

එය අද (04) සිට ක‍්‍රියාත්මක බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ප‍්‍රකාශ කළේ. බලපත‍්‍ර සහිත බස් රථ හිමියන්ට සිදුවන අසාධාරණය වැළැක්වීමයි අරමුණ.

අනවසර ලෙස මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථ හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් තුසිත කුලරත්න මහතා ප‍්‍රකාශ කළා.

The post කාර්යාල ප‍්‍රවාහන සේවා බස් රථවල බලපත‍්‍ර අද සිට පරික්ෂා කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG