Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සමඟ 12 දෙනෙක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඉන් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමේ නිරත වන බවටයි හෙළිව තිබෙන්නේ.

අනෙක් දස දෙනා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඒ දඹුල්ල නගරයේ සිදුකළ වැටලීමකදී. ඔවුන් දඹුල්ල නගරය ආශ‍්‍රිතව බස්රථවලින් කප්පම් ගැනීමේ ක‍්‍රියාවලද නිරත වන බවටයි ප‍්‍රශ්න කිරිම්වලදී භෙළිව තිබෙන්නේ.

The post මත්ද්‍රව්‍ය සමඟ 12 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG