Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව යළිත් ඉරානයට සම්බාධක පනවයි  

Add comments

ඉරානයට පනවා ඇති සම්බාධක වැඩි කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

ඒ ඔවුන්ගේ අභ්‍යාවකාශ වැඩසටහන්වලට ද බාධා එල්ල කරමින්. ආයතන තුනක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ඉරාන අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයත් ඊට අයත්.

බ්ලැස්ටික් මිසයිල අත්හදා බැලිම සඳහා එම ආයතන යොදා ගැනිමට ඉඩ ලබානොදෙන බවයි ඇමරිකාව සඳහන් කළේ.

The post ඇමරිකාව යළිත් ඉරානයට සම්බාධක පනවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG