Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අරුවක්කාළු කසළ ප‍්‍රවාහනයට විරෝධතා දැක්වීම තහනම් කරමින් නියෝගයක්  

Add comments

අරුවක්කාළු කසළ අංගනය වෙත කසළ ප‍්‍රවාහනය කිරිමට විරෝධතා දැක්වීම තහනම් කරමින් පුත්තලම දිසා අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ පුත්තලම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාවක් සැළකිල්ලට ගනිමින්. කසළ ප‍්‍රවාහනය කළ ලොරි රථවලට සහ ආරක්ෂාව සැපයූ පොලිස් ජිප් රථයකට ද පසුගියදා ප‍්‍රහාරයක් එල්ල වුණා.

එය අඛණ්ඩව පැවතිය හොත් ප‍්‍රදේශයේ සාමයට බාධාවක් විය හැකි බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

The post අරුවක්කාළු කසළ ප‍්‍රවාහනයට විරෝධතා දැක්වීම තහනම් කරමින් නියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG